විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹිම මැයි 18 වනදා


එළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

එසේම එළඹෙන මැයි මස 4 වන දින යළි විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ කටයුතු ආරම්භ කරන බවත් අවසන් වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු මැයි 11 දින ආරම්භ කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.




Recommended Articles