විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹිම ගැන විශේෂ සාකච්ජාවක් අද


විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ  සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සියලූ විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ගේ සහභාගීත්වයෙනි. 

විශ්ව විද්‍යාල ආරම්භ කිරීම වෙනුවෙන්  මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත නිකුත් කර තිබෙනවා. 




Recommended Articles