විශ්ව රූ රැජිණ කිරුළ මෙවරත් ඉන්දියාවට


2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන තිබේ. 70 වැනි විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය මෙවර ඊශ්‍රායලයේදී පැවැත්විණි.



Recommended Articles