විවෘත කෙරුණු ජලාශවල වාන්දොරටු වසා දමයි


වර්ෂාවත් සමඟ විවෘත කෙරුණු ජලාශවල වාන් දොරටු මේ වන විට වසා දමා ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා හා අපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පි.සී සුගිෂ්වර ප්‍රකාශ කළේ දැදුරු ඔය ජලාශයේ පමණක් තවමත් වාන් දොරටු 2ක් විවෘතව පවතින බවයි.

එහි ජල මට්ටමද මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඔහු කියා සිටියේය.



Recommended Articles