විවිධ ළමා හිංසන ක්‍රියා සම්බන්ධයෙන් මාස 6ක් තුළ පැමිණිලි 4,700ක්


විවිධ ළමා හිංසනයන් ක්‍රියා සම්බන්ධයෙන් වසරේ මුල් මාස 6 තුළ පැමිණිලි 4,700 ක් ලැබි ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කර සිටියි..

එම පැමිණිලිවලින් 73 ක් ළමා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ලැබී ඇති බව එහි සභාපති මුදිත් විදානපතිරණ මහතා සඳහන් කර සිටියේය.

එම පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.



Recommended Articles