විවාහ මංගල උත්සව අද සිට තහනම් By .. // 2021 අගෝ 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්විම අද සිට තහනම් කර තිබේ. කෙසේ වෙතත් මනාල යුවල ,ඔවුනගේ දෙමවුපියන් හා විවාහ රෙජිස්ට්‍රාර්වරයා සහභාගි කර ගනිමින් විවාහ ගිවිස ගැනිමේ කටයුතු සිදුකිරිමේ හැකියාව පවතින බවයි රජය නිවේදනය කලේ. Facebook Twitter Google+ Recommended Articles