විල්පත්තුවේ වන හානිය මාස දෙකක් ඇතුළත ගණනය කරන්නැයි නියෝග


විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ  එළිපෙහෙළි කිරීමෙන් සිදුවූ හානිය මාස දෙකක් ඇතුළත ගණනය කරන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඊට වැය වන මුදල මසක් ඇතුළත හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගෙන් අය කර ගන්නා ලෙසට ද අභියාචනාධිකරණය නියෝග කළ බවයි පරිසර යුක්ති කේන්‍ද්‍රය පැවසුවේ.

 



Recommended Articles