විරෝධය සාමකාමීව අවසන් - මාර්ගය යළි විවෘතයි


බහුජන සංවිධාන විසින් රජයට එරෙහිව පැවැත්වූ විරෝධතාව සාමකාමීව අවසන් විය. මේ වන විට කොළඹ කොටුවේ සිට ටෙක්නිකල් හංදිය දක්වා වූ මාර්ගය යළිත් විවෘත කර තිබේ. 



Recommended Articles