විරෝධතාවය අතරතුර ගුරුවරියක් ජීවිතක්ෂයට


ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී ගුරුවරියක් හදිසියේ අසනීප වී රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

එම ගුරුවරිය හෘද සැත්කමක ට ලක්වී සිටි ගුරුවරියක් බවට වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ දෙණියාය මධ්‍ය මහ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ 27 හැවිරිදි ගුරුවරියකි



Recommended Articles