විරෝධතාවට පොලිසියෙන් බාධකයක්


සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ සිවිල් සංවිධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් අද (02දා) පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය සහ පෙළපාලිය සඳහා අවසර ලබා නොදෙන බව පොලිසිය සියලු දේශපාලන පක්ෂ සහ සංවිධානයන්ට ලිපියක් මගින් දන්වා තිබේ.

මෙම ලිපිය සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.



Recommended Articles