විරෝධතාකරුවන්ට එරෙහිව ජීව උණ්ඩ භාවිතයට විපක්ෂයේ පක්ෂ නායකයෝ එරෙහිවෙති


විරෝධතාකරුවන්ට එරෙහිව සජීවී උණ්ඩ භාවිත කිරිම සඳහා අනුමැතිය ලබාදීමට විපක්ෂයේ පක්ෂ නායකයන් එරෙහි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්යේ පක්ෂ නායකයන් ‌මෙසේ විරෝධය දැක්වූ බව මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයාද ඒක්වූ බව ඔහු පවසයි.



Recommended Articles