කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටි පිරිස ආරක්ෂක අංශයන්හි මැදිහත්වීම මත ඉවත් කිරීමට විරෝධය දක්වමින් විවිධ පාර්ශ්ව එක්ව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයෙන් අනතුරුව දැන් ඔවුන් ගෝල්ෆෙස් දක්වා පා ගමනින් ගමන් ආරම්භ කර තිබේ.
විරෝධතාකරුවන් ගෝල්ෆේස් පිටියට එයි
Recommended Articles