විරෝධතා අතරතුර 103ට තුවාල


ආණ්ඩුවට විරෝධය දක්වමින් ඊයේ පැවැති විරෝධතා අතරතුළ ඇතිවූ සිදුවීම් හේතුවෙන් පුද්ගලයන් 103ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.  මෙයින් තවමත් පුද්ගලයන් 55ක් නේවාසිකව ප්‍රතිකාර ලබයි. තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 11 ක් හා ආරක්ෂක අංශ සාමාජිකයන් 05ක්ද වෙයි. 

 

 



Recommended Articles