විරකැටියේ පාසල් 4ක් වැසේ By .. // 2021 මාර් 25 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තංගල්ල - විරකැටිය ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට කොවිඩ් ආසාදිත බවට හදුනා ගැනිමත් සමඟ එම ප්‍රදේශයේ පාසල් 4ක් අද සහ හෙට දෙදින වසා දැමිමට සෞඛ්‍ය අංශය පවසයි. අදාළ ගුරුවරියගේ ආශ්‍රිතයින් 13 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට හදුනා ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles