විරකැටියේ දරුවෙකු ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට


පසුගිය 19 වැනි දින විරකැටිය ප්‍රදේශයේදි ඇතිවු ආරවුලක් නිසා වෙඩි තබා ඝාතනය වු 14 හැවිරිදි දරුවාගේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

රක්ෂිත කෑලැබැද ප්‍රදේශයකදි තවත් සැකකරුවෙකු සමඟ සැඟවි සිටියදි ඊයේ රාත්‍රියේ විරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles