වියළි කාලගුණය තවදුරටත්


දිවයිනේ ස්ථාන ස්වල්පයක ඇතැවිය හැකි හැරෙන්නට සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.



Recommended Articles