වියට්නාමයේ පුද්ගලයන් ලක්ෂ 5ක් ඉවත් කරයි By .. // 2025 අගෝ 25 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ටයිෆූන් කජිකි සුළි කුණාටුව වියට්නාමයට පැමිණීමට පෙර එරට 586,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට නියෝග කර තිබේ. කුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 166ක හමන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. Facebook Twitter Google+ Recommended Articles