විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි By .. // 2021 මාර් 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්‍රාප්ත වි තිබේ. මිය යන විට ඇය 86 වන වියේ පසුවිය. Facebook Twitter Google+ Recommended Articles