ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 9යේ කණ්ඩායමේ නායකත්වයට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පත්කර තිබේ.
21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී විමල් වීරවිංශ මහතා එම තනතුරට පත්කර තිබේ.
අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයෙදී ඔවුන් රැස්විය.

