විමලසුරේන්ද්‍ර වාන් දමයි


නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට (26) දින උදෑසන සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත.

එම ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ කැළණ් ගගේද ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

 



Recommended Articles