විමලවීරට වනජීවී සම්පත් - ජයන්තට පරිසර


පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජයන්ත සමරවීර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.



Recommended Articles