විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිපදෙනෙකුට කොවිඩ්


විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ, හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ අංශ දෙකක් තාවකාලිකව වසා දැමුණු බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම අංශවල කාර්ය මණ්ඩල මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

 



Recommended Articles