විභාග දෙපාර්තමේන්තුවෙන් සහතික පත් ලබාගැනිමට නව ක්‍රමවේදයක්


පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.

ඒ සඳහා වු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කරමින් විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන  www.doenets.lk හෝ නිල ජංගම දුරකථන යෙදවුම Mobil Application වන DoE වෙත පිවිසිය හැකිය.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.



Recommended Articles