විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග කිහිපයක් කල් දමයි


පවතින තත්ත්වයක් සමඟ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්විමට තිබු ආයතනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

ගුරු අධ්‍යාපඥ සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරින්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරි සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරික්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය කල් දමා තිබේ.



Recommended Articles