විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට විශේෂ සාකච්ඡාවක By .. // 2025 අගෝ 13 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14දා) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. Facebook Twitter Google+ Recommended Articles