විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක


දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව  විශේෂ සාකච්ඡාවක් විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නියෝජිතයින් අද(20දා) පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ.

විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත.



Recommended Articles