විපක්ෂය සභාව මැදට එද්දී ජනපති සභාවෙන් පිටව යයි


ඡන්දයක් නොමැති බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට විරෝධය පාමින් සමගි ජන බලවේගය හා ආණ්ඩුනේ ස්වාධීන වූ මන්ත්‍රීවරු සභා  ගැබ මැදට පැමිණ විරෝධය දැක්වීමට කටයුතු කළේය. ඒත් සමගම ජනපතිවරයා සභා ගැබෙන් ඉවත්ව ගියේය.

 



Recommended Articles