විපක්ෂනායකවරයාගෙන් නිවේදනයක්


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සදහන් වන්නේ සියලු අබාධිත ප්‍රජාවට එන්නත්කරණයේ ප්‍රමුඛතාව ලබා දිය යුතු වන්නයි.

 



Recommended Articles