විපක්ෂනායක හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර හමුවක්


යෝජිත කොතලාවල ආරක්ෂණ විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් පේ්‍ර්මදාස මහතා අතර සාකච්ජාවක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ජාවක් අද පැවැත්විණි.

අදාළ පනත හා එයින් සිදුවන අනතුර පිළිබදව මෙන්ම ඒ පිළිබදව සමගි ජන බලවේගයේ ස්ථාවරයද එහිදි සාකච්ජා වි ඇත.



Recommended Articles