විපක්ෂනායක මහින්ද බව කථානායක පිළිගනි


විපක්ෂනායකවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලෙස තමන් පිළිගන්නා බව අද දින (8) කථානායක කරූ ජයසුරිය මහතා පැවසීය.

ඒ බව අද  දින පාර්ලිමේන්තුවේදි දැනුම් දෙනු ලැබුයේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසිනි.



Recommended Articles