විපක්ෂනායක ධුරයට සජිත්ගේ නම රනිල් යෝජනා කරයි


පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නම විපක්ෂනායක ධුරයට යෝජනා කර තිබේ.

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles