විපක්ෂනායක ධුරය සජිත්ට


පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  මහතාගේ නම පිළිගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.



Recommended Articles