විපක්ෂනායක කාර්යාලය හා වාහන සජිත් බාරදෙයි


පාර්ලිමේන්තුව විසුරවා හැරීමත් සමග විපක්ෂනායක ධූරය අහෝසි වූ බැවින් විපක්ෂනායක කාර්යාලය සහ වාහන අදාළ අංශ වෙත භාර දීමට හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03දා) කටයුතු කළේය.

ඒ අනුව විපක්ෂනායක කාර්යාලය සහ වාහන සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලේකම් අබ්දුල් නවුෆල් රහමන් මහතාට භාර දුන්නේය.



Recommended Articles