කථානායක කරු ජයසූරිය මහතා විහිලු සහගත ලෙස කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඊයේ දිනයෙදී මෙන්ම අද දිනයේදි කථානායකවරයා ස්ථාවරය වෙනස් වී ඇති බවත් කථානායකවරයාගේ හැසිරීම ගැටලු සහගත බවත් ඔහු පැවැසීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු ඇති බවත් ඔහු පැවැසීය.


