විපක්ෂ නායක කාර්යාලයේ 10 දෙනෙකුට කොවිඩ්


විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම් දෙන්නේ එම ආසාදිත පුද්ගලයින්ව පසුගිය දින කිහිපයේදී සමීපව ඇසුරු කළ අය සිටීනම් ස්වයං නිරෝධායනයට යොමුවන ලෙසය.

 



Recommended Articles