විනිසුරු ධුරයන් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය


අධිකරණ කේෂ්ත්‍රයේ පත් කිරීම කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස  අර්ජුන ඔබේසේකර මහතා පත් කිරිමටද අභියාචනාධිකරණ විනිසුරු සභාපති සෙ කේ.පි ප්‍රනාන්දු මහතාද ,අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සසී මහේන්ද්‍රන් මහතාද අධිකරණ සේවා කොමිසන් සභාවේ නිලධාරියෙකු ලෙස එල්.ටි.බි.දෙහිදෙණිය මහතා පත් කිරිමට මේ අනුව පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ

 



Recommended Articles