විනය කඩකරන සේවකයන්ට විනය ක්‍රියාමාර්ග ගන්න


ලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් නිකුත් කර ඇති මාර්ගේපදේශ පිළිනොපදින හෝ එහි සේවාවන්ට බාධාකරන කිසියම් වූ සේවකයෙක් සිටි නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත උපදෙස් දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය වෙත මෙම උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. 



Recommended Articles