විධායක ජනපතිධුරය අහෝසි කරන්න නව ව්‍යවස්ථාවක් ඕන


විධායක ජනපතිධුරය මුලුමනින්ම අහෝසි කරන්නේ නම් පවතින ව්‍යවස්ථාව වෙනුවනට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. වත්මන් ව්‍යවස්ථාවේ පදනම විධායක ජනපති ක්‍රමය බවද ඔහු සඳහන් කළේය.



Recommended Articles