විදේශිකයනට ලබාදී ඇති වීසා කාලය දිගුකරයි


ශ්‍රී ලංකාවේ මේ වන විට රැඳී සිටින විදේශිකයන් වෙනුවෙන් ලබාදී ඇති විසා කාලය දිගු කිරීමට රජය තීරණය කර තිබේ.

කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ අනුව රජය මෙම තිබේ.

ඒ අනුව වීසා කාලය දවස් 30කින් දීර්ඝ කර තිබේ. මෙය මාර්තු මස 14 දා සිට අප්‍රේල්  12 දක්වා වලංගුවෙයි.



Recommended Articles