විදේශගත විමට නියමිත අයට එන්නත්කරණය හෙට සිට


විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශය යොමු කරන අය එන්නත් කිරීමේ වැඩසටහනක් යුද හමුදා රෝහල මගින් හෙට ආරම්භ කරන බව යුද හමුදාපතිවරයා පවසනවා.

ඒ යුද හමුදා රෝහල් පරිශ්‍රය තුළදියි.



Recommended Articles