විදේශ සේවා කාර්යාංශයෙන් නිවේදනයක් By .. // 2021 නොවැ 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියා වල නිරතව සිටින අයට ලියාපදිංචි වීම සදහා මෙම මස 15 දා සිට දෙසැම්බර් මස 14 දා දක්වා අවස්ථාව ලබා දී ඇති බව එම කාර්යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles