විදේශ රැකියාවකදී මිය ගින ශ්‍රමිකයන් 50කගේ යැපෙනනන් වෙත රු. මි. 70ක වන්දි


විදේශ රැකියාවක නිරතව සිටියදි මියගිය විගමනික ශ්‍රමිකයන් 50 දෙනකුගේ යැපෙන්නන් වෙත රු මිලියන 1.4 බැගින් රු මිලියන 70ක වන්දි පිරිනැමිම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි හෙට පෙරවරුවේ සිදුකරන බව ඒම කාර්යාංශංය පවසයි.

 



Recommended Articles