විදේශ රැකියා සඳහා යන්න අවශ්‍ය කොවිඩ් එන්නත් දෙයි


වීසා අනුමතවී විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානම් අයට එම රටවල් අනුමත කරන කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදීමට සූදානම් බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.



Recommended Articles