විදේශ රැකියා සඳහා 236000ක් ලියාපදිංචි වෙලා


මේ වසරේ ඔක්තෝබර් 04 දා තෙක් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 236748ක් ලියාපදංචි වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි. 



Recommended Articles