විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි


කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව නැවැත දැනුම් දෙන තුරු අපනයන ලේඛන සහතික කිරිම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුළු අමුත්තන් සඳහා සේවා සැපයිමක් සිදුනොවන බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.



Recommended Articles