විදෙස්ගත වන අය​ට පමණක් එන්නත් ගත්බවට සහතික කෙරෙන ස්මාට් කාඩ් පතක්


එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා තිබේ.

දැනට මෙම සහතිකය නිකුත් කෙරෙන්නේ විදෙස්ගත වන අය සඳහා පමණක් වෙයි.

https://covid-19.health.gov.lk/certificate/

වෙත පිවිසීමෙන් පසු අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් එම සහතිකය ලබා ගතහැක.

 



Recommended Articles