විදෙස්ගත ලාංකිකයින්ට විශේෂ පණිවිඩයක් By .. // 2021 අප්‍රේ 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles