විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම විධිමත් වැඩසටහනක් යටතේ


විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා සිදුවෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය. විධිමත් ක්‍රියාවලියක් යටතේ නිරෝධානය ක්‍රියාවලිය අනුව ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත යුද හමුදාපතිවරයා සඳහන් කළේය.



Recommended Articles