විදෙස් මුදල් රටින් පිටවීම වැළැක්වීමට ගැසට් නිවේදනයක්


ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ  විසින්  අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කර  තිබේ.



Recommended Articles