විදෙස් ධිවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට


පේදුරුතුඩුව, නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී පුද්ගලයින් 23 දෙනෙකු සමඟ ඉන්දීය ධීවර බෝට්ටු දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව තහවුරු කළේය.

 



Recommended Articles